ආදරයේ කුමාර වත
Wednesday, September 25, 2013
කබ
කබ කඩපු අතීතයේ
පේශල් වොශෙන්
සේදූ මුහුන
අහක යන හොට්ටෙන්
වසා දා
රෙද්දෙන් පිස දැමූ ඇය
අද කබ කඩනා සැටිය..
No comments:
Post a Comment
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment